සුභ දවසක් පැමිණ සිටින සියලු දෙනාටම.. මේ දවස් ටික නම් පට්ට කම්මැලි දවස් ටිකක්. මෙලෝ රහක් නෑ. අලුතෙන් දාන්න කතා නම් දෙක තුනක් තියනවා. ඔන්න ඔහේ මොකටද පස්සට දාන්නේ. දැන්ම කියලා දැම්මම ඉවරයි නේ.
ඔන්න ඉතින් දවස් තුන හතරකට පස්සේ අදත් කැම්පස් එක පැත්තේ ගියා, ගියේ ඉතින් වෙන මොකටවත් නෙමෙයි ලෙක්චර්ස් තිබ්බ නිසා. ඔන්න ඉතින් ලෙක්චර් එක පටන් ගන්නකොට ලෙක්චරර් ගේ මූඩ් එක ටිකක් අප්සට් වගේ තේරුනා කාටත්. Visiting Lecturer කෙනෙක් නිසා සද්ද බද්ද මුකුත් නැතුව කියන එක අහගෙන ඉන්නකොට ඔන්න ඉතින් දුන්නා ගණන් වගයක් හදන්න. කට්ටිය ඉතින් සද්ද නැතුව වැඩ කරගෙන යනකොට පොඩ්ඩ සද්ද එන්න පටන් ගත්තා. වයර් එක මාරු වෙලා හිටිය lecturer ට එක එක ඇහෙන කොට තව චූන්. ඔන්න ඉතින් මෙතුමාත් දේශනාව පටන් ගත්තා. දේශනාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේක නම් කිසිම අපහාසයක් අන්තර්ගත වෙන එකක් නෙමෙයි. මොනා නැතත් කිවුව ඔක්කොම ඇත්ත. මන් එක ඉහටත් උඩින් පිලිගන්නවා :)
කැම්පස් විත්ති ( 5 වෙනි කොටස )
Today ඉස්පැසල් බනී - නොහොත් කොට රොක්
සභාවෙන් අවසරයි.. අදත් මන් මෙතෙන්ට පැමිණියේ මොකටද කියලා කට්ටියම දන්නවා නොවැ. නැතුව මෙතෙන්ට එන්නේ නටන්න නෙමෙයි නේ :P ඔක්කොටම කලින් සියලු දෙනාගෙන්ම සමාව බාජනයක දාන්න ඕනේ මෙච්චර කාලයක් කතාවක් නොදා හිටියට. වැඩ කටයුතු අධිකයි අප්පා. හරි දැන් ඒවා ඇති. කතාව පටන් ගමුකො.
බනී, එහෙමත් නැත්තම් කොට රොක්.. ඔව් ඔව් අලුත් චරිතයක් තමයි. මන් මේ පුද්ගලා ගැන හඳුන්වා දීමක් කරන්නම්කො.
යාළුවො
ආයුබෝවන්ඩ!
පහුගිය දවස් ටිකේ නම් වැඩ කටයුතු තරමක් අධික දවස් ටිකක් උනා. නිකන් ඉන්න වෙලාවක් හම්බුනා නිසා පොඩි කතාවක් ලියන්න කියලා හිතුවා. නෑ නෑ කැම්පස් විත්ති ඉවර නෑ. මේ ටිකේ ලියන්න කියලා විශේෂ දෙයක් සිද්ධ උනේ නෑ. මේක විශේෂ කතාවක්. මේ ජීවත් උන අවුරුදු 20ට මට යාළුවො කියලා හිටපු පුද්ගලයන් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුනා. මේ කතාවේ Season 1යි Episode 1යි.

"හොඳ යාලුවෙක් ඕනේ නම් හොඳ යාලුවෙක් වෙන්න"
කැම්පස් විත්ති ( 4 වෙනි කොටස )
Today ඉස්පැසල් - බැක්ස්ටේජ් මැතිණිය ( අන්මැරීඩ් )
ආයුබෝවන්ඩ සියලුම දෙනාට... අද කතාවක් ලියන්න කියලා නෙමෙයි හිටියේ. එත් අද උන දේවල් ගැන නම් නොලියම බැරි නිසා ලියනවා.. ඔන්න එහෙනම් පටන් ගන්නවා!!
සුපුරුදු ලෙස පරක්කු වෙලා කැම්පස් එපා පැත්තට ගියා. යනකොටම ආරන්ච්චියක් ආවා අද මහා සංග්‍රාමය 1 කොටස ක්‍රියාත්මක වෙන්න තියනවා කියලා. බැලින්නම් වලිය බැක්ස්ටේජ් මැතිණිය vs දීස් කොලුවා. ගොඩ කාලෙකින් wrestling match එකක් වත් බලන්න බැරි උන එකේ මේකවත් නිවී සැනසිල්ලේ බලාගන්න කියලා ලැස්ති වෙනකොටම ඔන්න දීස් කොලුවා හෙමින් හෙමින් ආවා lecture hall එකේ වල ගැන්සිය වාඩි වෙලා ඉන්න තැනට. ඒ වෙනකොට මක්ස්ටේජ් මැතිණිය ඒ වටපිටාවේ ගැවෙසමින් උන්න නිසා දීස් කොලුවා සද්ද නැතුව පූසා වගේ හිටියා. ටිකක් වෙලා ගියාම ඒ ගෝතයා කොහෙන් හරි හොයාගත්තා රබර් පටියක්. ඊට පස්සේ

කැම්පස් විත්ති ( 3 වෙනි කොටස )
ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම.. ආපු නැති දවස් දෙකතුනට blog එකේ මකුළු දැල් නුත් බැඳිලා.. ඔන්න එහෙනම් මකුළුදැල් එහෙම කඩලා, අතු පතු ගාලා කතාවක් කියන්නයි ලෑස්තිය..
ඔන්න ඉතින් ආයිත් කැම්පස් එක පැත්තට හැරුනා නම්. අනේ මේ ටිකේ නම් කියන්න තරම් විශේෂ දෙයක් උනේ නෑ. අද උන පොඩි කතාවක් නම් මතක් වෙනවා. අපේ රෙපා මහත්තයයි දීස් කොලුවයි තව කිහිප දෙනෙකුයි එකතු වෙලා 1st semester එකේදී batch trip එකක් organize කරා. කොහොම හරි ඒ වැඩ වලට සති දෙකක් විතර ගියා. අවාසනාවක මහත කියන්නේ අන්තිම මොහොතේ වැඩේ කෙල උනා විජාතික බලවේග නිසා. ඒ පුරාන කතාව. අද lectures ඉවර වෙලා අපේ සුපුරුදු මළගෙවල් වල නිදි මරන්න සැදී පැහැදී සිටින ගැන්සිය අලුත් ෆැකල්ටි එකේ ලොබි එකට වෙලා ඔන්න ඉතින් කයියක් ගහගෙන ඉන්නවා. ඔන්න එතකොට අපේ පිස්සුද බබා කිවුවා "මචංලා අපි යමුකෝ ට්‍රිප් එකක්" කියලා.. ඔය අතරේ අපේ බැක්ස්ටේජ් මැතිණිය ( ඔන්න අලුත් චරිතයක්. අපේ වල ගැන්සියේ එකම කාන්තා නියෝජනය වන මැය ටිකක් විතර... නෑ නෑ හොඳටම පිස්සු කේස් එකකි. අනේ ඒ උනත් හරි හොඳ සුවීට් හාට් අපේ. අනේ මේ උන්දැ යාලු වෙලා ඉන්න කොලු පැටියා ගැන අපිට හරි දුකයි :p ) හා නොයෙල් අතර පොඩි වලියක් ගියා. උන් දෙන්නා මරා ගැනීම දීස් කොලුවා හා පොඩි බන්දු උපාසක තැන රසවින්දිද්දී පිස්සුද බබා හා රෙපා මහත්තයා දිගටම ට්‍රිප් කතාව කරගෙන ගියා. කොහොම හරි විනාඩි 5කට විතර පස්සේ අරුන් දෙන්නයි කතාවට ඔලුව දැම්මම අඩේ අපේ පිස්සුද බබා ට්‍රිප් එක ගිහිල්ලත් ඉවරයි. ට්‍රිප් එකේ සරල පැහැදිලි කිරීම මෙච්චරයි.
" අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ.. මෙන්න මං ගෙනාවා ඩිග්‍රී ටිකක්, හැමදාම නෑ හැමතැනම නෑ, කඩේ ගානට වඩා අඩුවෙන් මං මේක දෙන්නේ.. මෙන්න අරන් බලන්න විශ්වාස නැත්තම්. හොර නෑ බොරු නෑ වංචා නෑ. සාධාරණව තමයි අපි වැඩේ කරන්නේ.
අපි මුලින්ම ගමු මෙන්න මේ ඩිග්‍රී එක. මේක දෙන්නේ UK උස්වැටකෙයියාවේ යුනිවර්සිටි එකකින්.. ආයිත් නෑ සුපිරිම ඩිග්‍රී එකක් තමයි මේක. ඇවිත් බලන්න වෙනස වටහා ගන්න. අපි ගාව විතරයි මේවා තියෙන්නේ. මේ වගේ බාල බඩු තියනවා කොහෙත්. රැවටෙන්නේපා එන්න අපි ගාවටම.......
අපි ගාව තව තියනවා. මේවා හැමතැනම නෑ. මට දැන් ඔක්කොම කියන්න වෙලාවක් නෑ. කොන්දොස්තර අයියා රව රව බලනවා. එන්න ඇවිත් බලන්න. කොහෙවත් නැති අපි ගාව විතරක් තියන දේවල්.."මේ කතාව ඉතින් දන්නා උදවිය දන්නවා ඉතිං... කමක් නෑ. ඔන්න ඉතින් අද ලෝක ළමා හා වැඩිහිටි දිනෙලු. මං නම් පෞද්ගලිකව දිනයක් දාගෙන ඔය එක එක ඒවා සමරනවට කැමති නෑ. අනික මට තියන ලොකුම ප්‍රශ්නේ මේ ලෝකේ දැන් ළමා දිනයක් සමරන්න කියලා ළමයි ඉන්නවද?? ඇටෙන් පොත්තෙන් වැටෙනකොටම පවුල් පන්සල් වෙන උනනේ දැන් කාලේ උන්ට තියෙන්නේ. මං දන්නා තරමින් ලෝකේ ලාබාලම දෙමවුපියෝ දෙන්නට යන්තම් අවුරුදු 13ක් ද කොහෙද? ළමයෙක් හදාගන්න තියා තමන් ගැන බලාගන්න පුළුවන් වයසකද ඒ? ඕවා ඉතින් ලෝක ස්වභාවය තමයි. කොහොමහරි මට නම් තේරෙන හැටියට තව ටික කාලෙකින් ළමා කෑල්ල කපලා ලෝක වැඩිහිටි දිනේ කියන ටික විතරක් ඉතුරුවෙයි..
ඔන්න ඉතින් ආයිත් කැම්පස් එක පැත්තට හැරුනා නම්. අනේ මේ ටිකේ නම් කියන්න තරම් විශේෂ දෙයක් උනේ නෑ. අද උන පොඩි කතාවක් නම් මතක් වෙනවා. අපේ රෙපා මහත්තයයි දීස් කොලුවයි තව කිහිප දෙනෙකුයි එකතු වෙලා 1st semester එකේදී batch trip එකක් organize කරා. කොහොම හරි ඒ වැඩ වලට සති දෙකක් විතර ගියා. අවාසනාවක මහත කියන්නේ අන්තිම මොහොතේ වැඩේ කෙල උනා විජාතික බලවේග නිසා. ඒ පුරාන කතාව. අද lectures ඉවර වෙලා අපේ සුපුරුදු මළගෙවල් වල නිදි මරන්න සැදී පැහැදී සිටින ගැන්සිය අලුත් ෆැකල්ටි එකේ ලොබි එකට වෙලා ඔන්න ඉතින් කයියක් ගහගෙන ඉන්නවා. ඔන්න එතකොට අපේ පිස්සුද බබා කිවුවා "මචංලා අපි යමුකෝ ට්‍රිප් එකක්" කියලා.. ඔය අතරේ අපේ බැක්ස්ටේජ් මැතිණිය ( ඔන්න අලුත් චරිතයක්. අපේ වල ගැන්සියේ එකම කාන්තා නියෝජනය වන මැය ටිකක් විතර... නෑ නෑ හොඳටම පිස්සු කේස් එකකි. අනේ ඒ උනත් හරි හොඳ සුවීට් හාට් අපේ. අනේ මේ උන්දැ යාලු වෙලා ඉන්න කොලු පැටියා ගැන අපිට හරි දුකයි :p ) හා නොයෙල් අතර පොඩි වලියක් ගියා. උන් දෙන්නා මරා ගැනීම දීස් කොලුවා හා පොඩි බන්දු උපාසක තැන රසවින්දිද්දී පිස්සුද බබා හා රෙපා මහත්තයා දිගටම ට්‍රිප් කතාව කරගෙන ගියා. කොහොම හරි විනාඩි 5කට විතර පස්සේ අරුන් දෙන්නයි කතාවට ඔලුව දැම්මම අඩේ අපේ පිස්සුද බබා ට්‍රිප් එක ගිහිල්ලත් ඉවරයි. ට්‍රිප් එකේ සරල පැහැදිලි කිරීම මෙච්චරයි.
බැච් එකම ආවොත් බස් එකක්. 15ක් ආවොත් වැන් එකක්. අපි ටික විතරයි නම් කාර් එකක්. o.Oකොහොමද අපේ කස්ටියගේ ප්ලැනින් :p ආඩම්බරයි හසන්ත මහත්තයෝ. එක අතකින් අපි කතා උනේ ඔහොම වත් නොවුනොත් ඕක වෙන්නෙම නෑ කියලා :p කොහොම හරි 3ට විතර දවල්ට සප්පායම් වෙලා සියලු දෙනා වාසස්ථාන කරා සතුටින් විසිර ගියා. අද කතාව නම් ටිකක් කොටයි. මාර සීන් එක කියන්නේ වෙච්ච දේවල් ගෙදර එනකොට අමතකයි නොවැ. ගෙදර එන අතරමගදී දකින දේවල් නිසා මනස විකාර වෙනවා නොවැ. මං පව් නේ?? හරි හරි අදට ඇති. තව දවස් 2කින් විතර එන්නම්කෝ. එතකන් එහෙනම් ටටා ඈ? සුභ රාත්‍රියක්!
කැම්පස් විත්ති ( 2 වෙනි කොටස )
ආයුබෝවන්ඩ හැමෝන්ටම... ඔන්න ඉතින් අදත් කතාව කියන්නයි ලෑස්තිය. එහෙනම් ඔන්න ලැස්ති නේ. පටි තද කරගත්තා නම් කට්ටිය..
ඔන්න ඉතින් අදත් බොහොම අමාරුවෙන් 7ට විතර නැගිටලා ලෑස්තිවෙලා නිකමට වගේ වෙලාව බැලුවම 8යි. පට්ට කම්මැලි අප්පා. වෙලාවත් වැඩියි. ආයිත් විනාඩි 15ක් විතර ඇඳේ හාන්සියක් දාලා ඉඳලා ගියා කැම්පස් එක පැත්තේ. ඇත්තම කිවුවොත් අද ගියේ අපිට අදාළ module එකකටත් නෙමෙයි. ගෙදර ඉන්න කම්මැලි කමට ගියා ඒ පැත්තේ. ඔන්න ඉතින් ගියාම සුන්දරම දසුන කියන්නේ ඒ module එක අදාළ බැච් එකේ උන්ට වඩා වෙන බැච් වල උන්ගෙන් ලෙක්චර් හෝල් එක පිරිලා. අනේ සන්තෝසේ බැරුවා. නිකමට හරි අපිට අනිවාර්ය module එකක් නම් අපේ එකෙක් බෙහෙතකට වත් හොයා ගන්න වෙන්නේ නෑ :p කොහොමහරි 10.30 විතර වෙනකන් හිටියා

මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (8 කොටස )
ආයුබෝවන්ඩ එහෙනම් හැමෝන්ටම.. කොහොමෙයි ඉතින් ජීවිතේ?? කැම්පස් විත්ති ( 1 වෙනි කොටස ) ට නොහිතපු විදියේ ප්‍රතිචාර ලැබුනා. එකේ දෙවැනි කොටසත් ලියන අදහසත් තියනවා. එත් වැඩ නොවැ අප්පා. එත් ඉස්කෝලේ කාලේ මතක් කරගන්න ආස නිසා අද මාගේ පාසල් කාලය කතාව කියවමු කට්ටිය. එහෙනම් පටාන් ගමු :)
එහෙනම් ඔන්න A/L පන්තියේ වැඩ කටයුතු එහෙම පටන් ගත්තා. 12 වසර ඉතින් සාන්ත දාන්තව ඉන්න එපයි. ඉතින් හොඳ ළමයා වගේ ඉස්සරහම පේලියේ තමයි වාඩි උනේ. සර් ලා කියන කියන ඒවාට හරක් වගේ ඔලුව වන වන ඔහේ හිටියා. ඔය අතරේ අපි හරක් වගේ උන්නට ඔටුවා ගින්දර වගේ වැඩ ටික කරන් ගියා. එක කියන්නම ඕනි. ඔය අතරේ මාත් එක්ක chemistry class එකේ සෙට් උන අයිවන් එහා පංතියේ. උක්කුන් Bio Science class එකේ. එක නිසා මං වැඩි හරියක් මගේ පන්තියේ ඉන්නවට වඩා ආවට පන්ති වල තමයි සැරි සැරුවේ. ඔය අතරේ සිද්ද උන මොකක් හරි කේස් එකක් නිසා අපේ පන්ති බාර මිරිහාන සර් ට ඉස්කෝලෙන් ට්‍රාන්සර් වෙන්න උනා.

Labels:
මාගේ පාසල් කාලය
Subscribe to:
Posts
(
Atom
)