~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (6 සහ අන්තිම කොටස)

ප්‍රශ්න පත්තර (6 සහ අන්තිම කොටස)
---------------------------------------------------
ඔන්න ඉතින් අදත් කතාව පටන් ගන්නයි යන්නේ... අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. අද දින (11.09.2013) තිබ්බ Formal Foundation පේපර් එක නම් මල් හතයි ගෙඩි දෙකයි. අර ධනූෂ මහත්තයා නම් දේවාලයක්. පලවෙනි ප්‍රශ්නේ සුපුරුදු ප්‍රශ්නයක්. දෙක තුන අට වෙනකන් එහෙම්මම තමයි. කොහෙද අටෙන් පහයි නේ කරන්න තිබ්බේ. හිත හදාගෙන ප්‍රශ්න ටිකක් අත අරින්න හැදුවත් හිත එකට ඉඩ දුන්නෙම නෑ. කරන්න තිබ්බ ඔක්කොම ටික කරා. කැමැත්තක් බලාගන්නේ නැතැයි කියලා.

විනාඩි 45න් පේපරේ ගොඩ. ආයිත් කතා කරලා වැඩක් නෑ ඔක්කොම ටික 12 ට කලින් විභාග ශාලාවෙන් මාරු. බලන්න හිටපු examiner හොල්මන්ද පොල් කොළ වගේ බලන් ඉන්නවා :O
කොහොම හරින කලින් පේපරේ ඉවර උනා කියලා කිසි විශේෂයක් නෑ ඔහේ හිටියා දොළහා විතර වෙනකන් කැරකි කැරකි. අනේද කියන්නේ ලොබි එකට වෙලා තව පයක් විතර කාලා පිටත්ව ගියා අපි කැපිලා.
විභාගේ තිබ්බ කාලය පුරාවට කුරුළු විසින් ගෙන ආ ප්‍රශ්න පත්තර වල රස මුසු තැන මෙයින් නිමැවෙන අතර තවත් මොකක් හරි එකකින් පස්සේ සෙට් වෙමු. අපි කැපුනා.
ප්‍රශ්න පත්තර ඉවර උනාට ~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ඉවර නෑ :P

#කුරුළු

No comments :

Post a Comment