මං මේ දවස් වල මොකෝ කරන්නේ?


සුභ දවසක් කිවුවා.. මං ඉතින් කලින් මං ගැන කිවුවා නොවැ.. 
මේකත් ඉතින් මං ගැනම තමයි :P 

මං හෝඩිය පොත කියෙවුවෙ තාත්තා එක්ක.. මොන්ටිසෝරි ගියේ ගල්කිස්සේ ප්‍රසිද්ධ පෞද්ගලික පෙරපාසලකට.. එක වසර ගෙදර ළඟ ඉස්කෝලෙට.. දෙක වසරේදී ටීච හොරෙන් කෑවට බැන්න නිසා කොල්ලුපිටියේ ප්‍රසිද්ධ ජාතික පාසලට මාරු උනා.. ඊට පස්සේ මගේ දෙවැනි ගෙදර උනේ එහෙ තමයි.. 
අධ්‍යාපන සුදුසු කම් කිවුවොත් තිබ්බ ඔක්කොම විභාග උඩින්ම පාස්..
මේ දවස් වල ඉතින් පෞද්ගලික විශ්‍යවිද්යාලයක පරිඝනක විද්‍යාව පිලිබඳ උපාධිය හදාරනවා.. ඒ එක්කම උසස්පෙළ ප්‍රතිපල වලින් රජයේ විශ්‍යවිද්යාලයටත් ඉල්ලුම් පත් දාලයි තියෙන්නේ..

අදට මගේ කතාව ඇති නේ.. එහෙනම් සුභ දවසක්!

#කුරුළු 

No comments :

Post a Comment